හරි කතාව.Chinwi wrote:
බිලියන් ගානක් තායි සල්ලි අපේ කොටස් වෙළෙඳපල හරහා පිට කෙරුන.
PLC , LFIN, LOLC වගේ ශෙයාර්ස් එක්ක ගැලපුවම COCR එකේ PBV එක වැඩියි. 2කටත් වඩා වැඩියි. කොම්පැනිය ප්‍රකාශ කරන මුල්‍ය වාර්තා අනුව මම කරපු ප්‍රකාශය වැරදියි නම් ඒක කොම්පැනියේ අවුලක් මිසක් මගේ අවුලක් නෙවෙයි.nimantha80 wrote:
hamoma balanna one mee man kohenda ahasin awith cocr gana negative danne ai kiyala.Me golloda danne naa collect karanne
වටාපොත 90% විතර තිබුනේ ගාඩියන් එකට. කවුරුහරි අය්යා කෙනෙක් මිල 10ගුනයක් විතර ඉහල ගෙනිච්චා. අන්තිමට ගාඩියන් එකෙන් ලොකු කුට්ටියක් විකුනුවා. O Del ODEL විකුනුවා නම් ඔය කියන කෙනෙක්ට ශෙයාර්ස් විකුනන්න බැරි කමක් නැ.