FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post


ADVERTISE
Poll

EXCHANGE RATE PREDICTION: 2022

 
 
 
 

View results

ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» When will supply chain disruptions ease?
by ResearchMan Today at 9:57 am

» The war in Ukraine is no longer shocking the wheat market
by ResearchMan Today at 9:50 am

» KHL Massive forex gains close to 6 billions
by rajini Yesterday at 10:54 pm

» Tourism in Sri Lanka: One step forward, two steps back
by rajini Yesterday at 9:21 pm

» Expolanka to continue its winning streak
by samaritan Yesterday at 4:12 pm

» Govt gets its priorities wrong
by samaritan Yesterday at 10:25 am

» Ambassador assures U.S. support to Sri Lanka to find solutions to economic issues
by samaritan Yesterday at 10:16 am

» IMF-Sri Lanka bailout talks end without a deal
by ChooBoy Yesterday at 9:16 am

» Sri Lanka Breaks Into Hyperinflation Zone Amid Dollar Crunch
by CHRONICLE™ Yesterday at 8:11 am

» Sri Lanka needs to do more on debt restructuring before a bailout package is finalised, says IMF
by CHRONICLE™ Yesterday at 8:06 am

» Global COVID cases rise as BA.4 and BA.5 expand
by samaritan Yesterday at 7:04 am

» POSITIVES & TARGETS BY IMTIAZ BUHARDEEN
by Gowri123 Wed Jun 29, 2022 4:38 pm

» We’re seeing a shift toward international and value stocks, says Schwab’s Kleintop
by target1 Wed Jun 29, 2022 2:40 am

» Wall Street stumbles as consumer pessimism stokes growth fears
by target1 Wed Jun 29, 2022 2:34 am

» Free Market Capitalism vs. Crony Capitalism
by target1 Wed Jun 29, 2022 2:30 am

» Sri Lankan corporations reap large profits as workers and rural toilers face poverty and starvation
by CHRONICLE™ Tue Jun 28, 2022 6:37 pm

» අද රාත්‍රියෙන් පසු, යක්ෂයාගේ හෝරාව ඇරඹේ!
by God Father Tue Jun 28, 2022 6:13 pm

» Derana 360 with Minister Dhammika Perera
by samaritan Tue Jun 28, 2022 1:07 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Tue Jun 28, 2022 9:24 am

» Breaking News- Kanchana to go to Qatar ; 2 more ministers off to Russia
by Beyondsenses Tue Jun 28, 2022 8:13 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Tuesday Markets-වෙළෙඳ පොළ ලාභ නෙලයි.සෙලාන් X සමඟ එක්ස්පෝ ලංකා ඉදිරියට

Tuesday Markets-වෙළෙඳ පොළ ලාභ නෙලයි.සෙලාන් X සමඟ එක්ස්පෝ ලංකා ඉදිරියට

2 posters

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic

Tuesday Markets-වෙළෙඳ පොළ ලාභ නෙලයි.සෙලාන් X සමඟ එක්ස්පෝ ලංකා ඉදිරියට Afb87fbd434b232df328a201b7afe670_XL
(06/05/14)- ලාභ පියවිම් හමුවේ පසු බැස්මකට කොටස් වෙළෙඳ පොළ දිනය අවසානයේ ළඟා වනු දක්නට විය.
මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 23.30 කින් පහළ යම්න් ඒකක 6226.13 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 17.57 කින් පහළ යමින් ඒකක 3424.12 ක් විය.

ලංකා දුම්කොළ හා නෙස්ලේ මෙම පසුබැස්මට මුල් වු සමාගම් විය.


දිනයේ පිරිවැටුම අදද රුපියල් බිලියන 1.2ක් විය.


දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය සෙලාන් නිශ්ඡන්ද කොටස් ලබා දුන්නේ ගිවිසගත් ගනුදෙනුවක් මගින් කොටසක් රුපියල් 40 බැගින් කොටස් මිලියන 12 කට ආසන්න ප්‍රමානයක් හුවමාරු වෙමින් රුපියල් මිලියන 479.9 ක් පිරිවැටුමට එක් කළ පසුබිමකය.සාමාන්‍ය පුවරුවේද රුපියල් මිලියන 50 ක දායකත්වයක් මෙම කොටස් ලබා දි තිබිණි.

එක්ස්පෝ ලංකා කොටස් මිලියන 16.5 ක් කොටසක් රුපියල් 10.40 බැගින්ද අද ගිවිසගත් ගනුදෙනුවක් මගින් හුවමාරු වු අතරේ සමාගමේ පිරිවැටුමට මුළු දායකත්වය රුපියල් මිලියන 238.8 කි. මෙහි පාලන බලය ජපාන සමාගමක් අතට යන බවට පසුගිය සති කිහිපයක් තිස්සේ කතිකා පවති.

ඉන්දියන් ඔයිල් සමාගමේද කොටස් මිලියන 1.4 ක් කොටසක් රුපියල් 43 බැගින් හුවමාරු විය.

කොමාර්ෂල් බැංකු පිරිවැටුම් දායකත්වය රුපියල් මිලියන 74.2 කි.
http://www.randora.lk/index.php/markets/stock-market/item/2700-tuesday-markets

dhanurrox


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

liquidity and variance in NEST,CARS,CTC doing no good for market.Anyway CARS kept index flat till close.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum