මේ දවස් වල කොටස් ??
ASPI - 10500 R1
ASPI - 11400 R2
ASPI - 13500 R3
මේ ප්‍රතිරෝධී මට්ටම් කඩා බිදගෙන කොළඹ කොටස් ඉදිරියට යන්න ඉඩ කඩක් තියන බව පැහැදිලිව පෙනෙනවා
කොළඹ කොටස් 90% ම අපේ රටේම අය හැසිරවීම සහ විශ්වාසය ලැයිස්තුගත සමාගම් වල පසුගිය අභියෝගාත්මකම කාර්තු වල ප්‍රතිඵල සුබදායී වීම් එක්ක හොඩනැගීම
සහ කොටස් වෙළදපල නායකයා ගේ EXPO ස්වාමියා දිගින් දිගටම කොටස් ආපසු මාර්ක්ට් එකෙන් මිලදී ගැනිමෙන් ඉහල පෙළේ ආයෝජකයන් ට සහ රටට මුදල්.ගලා ඒම
ඉහල උද්දමණය එක්ක බැන්කු වල මුදල් තැන්පත් කිරීමට වඩා කොටස් වල ආයෝජනය වාසිදායී වීම
IMF ණය අනුමත කර ගන්නට රජය ගත් ගන්නා ආර්තික ප්‍රතිසංස්කරණ සහ පෞද්ගලිකකරණය නිසා රටේ ආර්තික දර්ශක ඉතා රිනාත්මක බවින් මිදෙනු ඇති යන විශ්වාසය
ඔව් මේ ආදී කරණු නිසා තවත් ඉදිරිය සුබ වෙන්න ඉඩ.කඩ වැඩී
ඒත් රැලි - කොටස් පසුපස හබා නොගිහින් මුලදී අඩුවට ගන්න හෝ රැලි වලදී
Profit Taking
Temporarily Pull backs
Margin Selling
වැනි අවස්තා එනකම්
ඉවසීමෙන් සිට තම තමන් සොයා බලා හදුනා ගත් සමාගම් කොටස් මිලයට ගැනීම අවදානම් අඩු සහ ලාබ ගත හැකි ක්‍රියාවන් වෙනවා
නමුත් හැගීම්.වලට ඉඩ.දෙන අපි බොහෝ විට රැලි වලදී සන්විධානාත්මකව මෙහෙයවන වට්ස් අප්
ටුවීටර්
ෆේස්බුක් සමහරුන්ගේ න්යායපත්ර වලට අසු වී පාඩු ලබනවා
විශේෂයෙන්ම
Bullish Market
කාලේ දී
ඒ නිසා අපද ඇතුලුව කණ්ඩායම්.බල.කියන දේවල් කිරාමැන බලා ඔබේම මොළය පාවිච්චි.කර ආයෝජන තීරණ ගන්න
වතු සමාගම් රැල්ල ඉවරයි ද ?
මේ රැලි චක්ක්රාකාරව එනවා . ඒ නිසා කොටස් පස්සේ එළවලා ඉහලින්ම එල්ලේන් නැතුව ගන්න අවස්තා අපට එනවා .වාර්තා සහ අදාල ප්‍රවර්ධන සහ තොරතුරු ප්රවෘත්ති කියවා විශ්ලේෂණය කර තෝරා ගත් ඉල්ලක්ක.කරගත් කොටස් වල පහල බැසීම් චක්රාකාර අවස්තා අදුනාගෙන මිලට ගැනීම් කරන්න අපට පුලුවන්
හෝටල් රැල්ලක් ද මේ ??
ස්තිරවම කිව නොහැකි වුනත් රට සන්චාරක ව්‍යාපාරයට ඉහල තැනක් දෙන නිසාත් ලෝකයේ ආකර්ෂණීය ම දුපත ශ්‍රී ලන්කාව නිසාත ඇමරිකානු ඩොලරයට තවමත් රුපියල් 355 -365 ලැබෙන නිසාත් කොහොමත් ඔක්තෝබර් සිට සන්චාරකයන් පැම්ණීම් වැඩිවීමේ ප්‍රවණතාව නිසා අලාභ අඩු ලාබ වලට ඉක්මනට යයි කියල හිතෙන විදෙස් රටවලත් හොටල් ඇති මෙරට කොටස් වෙළදපොල ලැයිස්තු ගතකර ඇති හෝටල් කොටස් අඩුවට තියන ඒවා අඩු වෙලාවට තෝරා ගැනීම වාසි දායකයි
රැල්ල රැලි වරින් වර එයි
ආනයන වරින් වර සීමා කිරීම් නිසා ත් ලෝකයේ (චීනයේ) ඉල්ලුම අඩුවීම් නිසා විවිධාකාර අමුද්‍රව්‍ය මිල සහ බොර තෙල්.මිල.පහල යෑම් අපේ සමහර කොටස් වලට වාසී වෙලා ඒවත් තොරා ගන්න පුලුවන්
අපනයන
ඔව් මේ වර්ගයට ගැනෙන සමාගම් කොටස් වරින් වර වෙළදපොල චක්රාකාර හැසිරීම් වලදී අඩුවට ගන්න එක.බැංකුවේ සල්ලි දාල මහ ඉහල පොළියක් ගන්නවා ට වඩාත් ඉහල වාසි ගේනවා ..
මාර්ජින් සහ ණය කළමණාකරණය
ඉවසීම
කොළපාට දවස් වල විකුණලා
රතු පාට.දවස් වල.මිලට ගැනීම
Sanjay
අනිත් අය බිය බිරාන්ත වූ විට මිලයට ගැනීම්
වාසිදායක වෙන්න පුලුවන්
බැස්සම ගන්න
නැග්ගම ව්කුණන්න
RICH MELS JKH CHOT ACL RCL LIOC BIL ALUM.AGST HPL HOPL KAHA MADU SUN HEXP.AHUN.KHL.
REEF RHTL.SERV ASIY KZOO HAYL.DIPD.RCL MGT MASK SLTL KOTA CWM...
මේවා ගැන හොයලා.බලල. තීරණ ගන්න
අමතක නොකර ට්‍රෙඩින්ග් කොටස්
ට්‍රේඩින්ග් කරන්න
ආයෝජන කොටස් එක්ක කෙටි දිගු මැද.කාලීන ආයෝජන කරන්න
ඔබට ජය