මෙතන ඉන්න ගොඩක් අය office 1e ඉදන් market watch කරනවා, trading කරනවා, මාත් එහෙමයි. අද උදේ ටිකක් busy උන නිසා break1st ගත්තෙ පරක්කු වෙලා. නිකමට වගේ TV 1 ටිකක් බෑලුවා.ITN 1e CSE bar1k (real time data) යනවා පුදුම බොරු data ටිකක් ඒකෙ යන්නේ.Internet facilily නෑති අය කොච්චර මේවා නිසා නොමග යනවද? ඈයි මුන් මේවගේ බොරුව පෙන්නන්නේ අහින්සක මිනිස්සුන්ට?
What a pepole in this country
Shame