FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි			 Vote_lcap68%අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි			 Vote_rcap 68% [ 178 ]
අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි			 Vote_lcap18%අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි			 Vote_rcap 18% [ 47 ]
අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි			 Vote_lcap13%අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි			 Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි

අසීමාන්තික කොටස් රැල්ලට සීමා දැමීමෙන් වුණේ මේකයි

5 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ ගිය සමාගම් වෙනුවෙන් මිල සීමාවක් පැනවීම නිසා කොළඹ කොටස් වෙළඳ පොළ ආයෝජක විශ්වාසය තහවුරු වූ බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි.

වාර්ෂික වාර්තාවෙන් කොමිසමේ සභාපතිනිය වන, ඉන්ද්‍රාණි සුගතදාස මේ බව පවසා තිබෙන අතර අසාමාන්‍ය ලෙස කොටස් මිල ඉහළ ගිය සමාගම්වල කොටස් ඉහළ යාම හෝ පහළ යාම නිශ්චිත කාල සීමාවකදී සිදුවිය හැක්කේ සියයට 10 ක් පමණකැයි දක්වමින් අදාළ මිල සීමාව පනවා තිබුණි.

වෙළඳ පොළ නිර්ණායකයන්ට අනුකූල නොවන පරිද්දෙන් සමහර සමාගම්වල කොටස් මිල පසුගිය කාලයේදී ඉහළ ගිය අවස්ථාවල මෙම මිල සීමාව පැනවීමට කටයුතු කළේය.

මෙවැනි වෙළඳ පොළ නියාමනයක් තුළින් කොටස් කරුවන්ගේ ආරක්ෂාව තහවුරු නොකරන්නේ නම් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වනු ඇත්තේ සුළු පිරිසක් පමණක් වනු ඇතිබව මෙහිදී සුගතදාස මහත්මිය පවසා තිබේ.

මේ අනුව, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ වගකීම් වලින් එකක් වන්නේ ආයෝජක විශ්වාසය තහවුරු කරමින් වැඩි පිරිසක් ආයෝජක කාණ්ඩයට එක්කිරීම යැයි විශ්වාස කරන බවද සඳහන්ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් පවසා තිබෙන්නේ කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට අනුකූල නොවන පරිද්දෙන් සමහර සමාගම් වල කොටස් කටකතා මත පදනම්ව විශාල ලෙස ඉහළ යෑම හමුවේ අදාළ මිල සීමාව පැනවීමට කටයුතු කළ බවයි.

මෙම මිල සීමාව පැනවූ විගසම කොටස් වෙළඳ පොළ යම් පසුබෑමකට ලක්වුවත් ඉතාමත් වේගයෙන් එය යථාතත්ත්වයට පත්වූ බව හෙතෙම සඳහන් කර ඇත.

http://www.vimasuma.com

dinusha.kiwulegedara


Senior Equity Analytic
Senior Equity Analytic

Hi..
I am regret to inform you Mrs Indrani sugathadasa, Now time is come to resign from your job. Lot of investors told that your attitude is majorly effected to downwards trends of the share market last few months. so i think is better to donate your job to experience person to reverse the market again ...

Good luck

Tiger

Tiger
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
I agree with SEC regulations to tame the wild swings. However sooner than later SEC should bring about better regulatory practices that we find in developed markets and enforcing mechanisms. It will build investor confidence than ad-hoc over night rules.

themask

themask
Manager - Equity Analytics
Manager - Equity Analytics
They should have a clear policy rather than just trial and error methods and should be consistent with what they say! Credit clearance was postponed twice now!

sameeramlc

sameeramlc
Equity Analytic
Equity Analytic
I think that is good work

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum