ඉහල මිලට ගත්තු අය කල්පනාවෙන් ඉන්න - යළිත් කාම්බොදියානු ඩීල් එක 52 මිලියනයක ලාභය මීලග කාර්තුවේ ගිණුම් වලට එක් වුනු විට යලිත් මිල ඉහල ට ඇදගෙන යාවී
එවිට තරමක ලාභයක් එක්ක විකුණා ඉවත් වෙන්න
මෙය විටින් විට මෙම සමූහයේ කොටස් වල වෙන දෙයක් බව තේරුම් ගෙන ඒ අනුව ලාබ ගමු ඉවත් වෙමු
BIL -LOFC -BRWN මේ කොටස් වලිනුත් එහෙමම කරමු
LOLC - Heat is over for some days - IT LOOKS LIKE
THOSE WHO ARE IN TROUBLE - HOLD ON TO SHARES - NEXT ROUND WILL COME WHEN THEY ADD THE CAMBODIAN DEAL PROFIT TO REPORTS AGAIN THOSE WHO PROMOTED THE SHARE WILL PROMOTE LOLC AGAIN ..
BUT GET A QUICK PROFIT AND EXIT ..DONT TRUST LOLC GROUP STOCK'S - BIL -BRWN-LOFC-LOLC